රටට අහිතකර කිසිදු ගිවිසුමකට වත්මන් රජය අත්සන් නොතබන බව ඔප්පුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
හක්මන පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9ePWVWzxhqQ”]
ස්වයං රැකිවල නිරත වන්නන්ට ශක්තියක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක දිවි අරණළු වැඩසටහනේ හක්මන ප්‍රාදේශීය හමුව එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කියාසිටියා.
හක්මන නගර ශාලාවේ පැවති මෙම හමුවට හක්මන් ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරාධ ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.