පසුගිය රජය සමයේ සිදු වූ වැරදි සියල්ල නිවැරදි කරමින් සෞභාග්‍යවත් දේශයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/dH9yRyw3dJ4″]