fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 15:40

ඉන්දියාවේ පුරවැසි පනත මුල්කර ගනිමින් ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගැටුම් උග්‍රඅතට හැරීම සම්බන්ධයෙන් එරට රජය විපක්ෂයට චෝදනා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය මුස්ලිම්වරුන්ට එරෙහි ක්‍රියාමාර්ගයක් ලෙස සැලකෙන පුරවැසි සංශෝධන පනතට පක්ෂව සහ විපක්ෂව කටයුතු කරන කණ්ඩායම් අතරයි මෙම ගැටුම් හටගෙන ඇත්තේ. පොදු දේපල රැසක් ද විනාශ වී තිබෙනවා. කෙසේ වුවද නවදිල්ලියේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට හැරී ඇති බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 15:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්