fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැටල් ඔෆ් බ්‍රදර්ස් ක්‍රිකට් තරගය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 15:32

කොළඹ තර්ස්ටන් හා ඉසිපතන විද්‍යාල උරෙන් උර ගැටෙන බැටල් ඔෆ් බ්‍රදර්ස් ක්‍රිකට් තරගය එස් එස් සී ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වුණා.

විද්‍යාල දෙක අතර මෙවර තරගය පැවැත්වෙන්නේ 57 වන වරටයි. කාසියේ වාසිය දිනා තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉසිපතන කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 15:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්