ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණය සදහා සමගි ජනබලවේගයට සහාය පළ කර තිබෙනවා.
ඒ සදහා ගිවිසුම්ගත වූ බවයි මුස්ලිම් කොංග්රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5HZ_slylkKg”]
මේ අතර එජාප අර්බුදය සම්බන්ධයෙන් ද අද (28) මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වී තිබුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zi-hKyUbbVM”]