රජයේ සේවකයන් සදහා ප්‍රසාද දීමනා යළි ලබා දීමට වත්මන් රජය ගත් පියවර වෘත්තීය සමිති අගය කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිති එකමුතුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල් ශාඛාව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RIvl45pP4P0″]