කැළණිය විශ්වවිද්‍යාලයේ සීසීටීවී කැමරා බලහත්කාරයෙන් ගලවා දැමූ බවට අත්අඩංගුවට ගත් සිසුන් 4 දෙනා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ මාර්තු තුන්වනදා දක්වා. සැකකරුවන් අද (28) ඉදිරිපත් කළේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට.
සැකකරුවන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරීමටයි පියවර ගත්තේ.