ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව යොදා ගැනිමේ වැඩසටහන ලබන සදුදා (02) ආරම්භවනවා.
ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට විශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. එහි එක් අදියරක් ලෙස වොල්බැකියා බැක්ටීරියාව යොදා ගනිමින් ඩෙංගු පාලන වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමටයි නියමිත. ඒ ඕස්ටේරිලියා රජයේ සහයෙන්.