fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හදිසියේ රැස්වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 11:33

එක්සත් ජාතික පක්ෂය හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

අද (28) පස්වරුවේ සාකච්ඡාව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයපාල හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේ. එහිදී සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ලබාගැනීමට සාකච්ඡා කරන බව විජයපාල භෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

සමගි ජන බලවේගයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීම ලබන දෙවනදාට යොදාගෙන තිබෙනවා. ඊට පෙරයි එක්සත් ජාතික පක්ෂය මෙම හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විම කැඳවා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්