කසළ තේ කිලෝ ග්රෑම් 3055ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පොළ සිදුකල වැටලීමකින්. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කාර්යාලයේ නිලදාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙහෙයුම් සිදුකළේ.
ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/kasala-t.jpg”]