fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

COVID-19 වෛරස ආසාධිතයෙකු පළමු වරට නවසීලන්තයෙන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 11:22

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාධිතයෙකු පළමු වරට නවසීලන්තයෙන් සොයා ගෙන තිබෙනවා.

එරට අගු‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ඒ බව නිල වශයෙන් දැනුම්දුන් බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කලේ. මාස කිහිපයක් ඉරානයේ රැදී සිටි මෙම පුද්ගලයා නවසීලන්ත ජාතිකයෙක් ලෙසයි තහවුරු කරගෙන තිබෙන්නේ.

මේ අතර ලිතුවේනියාවෙන්ද කොරෝනා වෛරස ආසාධිතයෙකු හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්