fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් සමඟ T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 10:10

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්. එම සංචිතයෙන් භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු ඉවත් කර තිබෙනවා. තිසර පෙරේරා , ශෙහාන් ජයසූරිය , කුසල් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් යළි සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. මේ වනවිට පැවැත්වෙන එක්දින තරගාවලියට එක් නොවන දසුන් ශානක ද පන්දුවාර 20 තරගාවලියට කැඳවා තිබෙනවා. තරග 02 කින් සමන්විත දෙරට අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන 04 වනදා ආරම්භවීමට නියමිතයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2020 10:10

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්