fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑමකට හසුවී ජීවත් වෙන්න වරම් ලැබූ බිලිඳා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 15:21

නායයෑමකට හසුවී ජීවත් වෙන්න වරම් ලැබූ බිලිඳා

කොළොම්බියාවේ  නායයෑමකට හසුවූ  බිලිඳෙකු බේරාගැනීමේ මෙහෙයුමක් පිලිබඳ විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

කොළොම්බියාවේ පෙඩෙකුස්ටා ගම්මානයේ මෙම දරුණු නාය යාම සිදු වුණා. එහිදී දිවි අහිමි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව  05ක්. මාස 09 ක් වයසැති කුඩා දරුවකු සුන්බුන් අතර සිර වී සිටියා. එම දරුවා බේරාගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සහන කණ්ඩායම්වලට සිදු වුණා. තවත් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්