වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/4aT6vW5dYtw”]