මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධවූවන්ට දඩුවම් ලබාදීම සිදු වන්නේ නීත්‍යානුකූල ආකාරයටම බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tOqe3M3-LQY”]