එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ ස්ථාවරය බහුතරය තුළ පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
රාගම වල්පොල විමලරතනාරාම පිරිවෙන් විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් අධාර ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=j98VB4hgXxI&feature=youtu.be&fbclid=IwAR3QU-Sn72150U_29A8g24_QNxrHjRNH8UzSAAYxTp5E_PrkqTm91GDUWm4″]