fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණ අදත්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:41

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණ අදත් (27) පැවැත්වෙනවා.

එය ඊයේ (26) ආරම්භ වුණා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සම්මුඛ පරීක්ෂණ සිදු කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. අයදුම්පත් ලක්ෂ හයකට වැඩි ප‍්‍රමාණයක් ඒ සදහා ලැබි ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ .

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්