fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත බුදුපිළිම දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:37

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත බුදුපිළිම දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයයි වැටලිම සිදුකළේ. ඒ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදි. සැකකරුවන් අලුත්කඩේ අංක 01 මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (27) ඉදිරිපත් කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2020 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්