ගෝලීය දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාව චෙස් ලෑල්ලක් බවට පත්කර ගෙන ඇති බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා ජගත් මානව හිමිකම් සමුළුව අමතමින් අද ප්‍රකාශ කළා.
ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාවන්හි සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වූවද සංහිදියාව වගවීම හා මානව හිමිකම් සුරකීම සම්බන්ධයෙන් තවදුරටත් ශ්‍රී ලංකා ජනතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග බැදී සිටින බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/upYRgkgzSAY”]