fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන්ට ඇප

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2020 16:09

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප නියම කෙරුණා.

එසේම ආන්දෝලනාත්මක හඩපටවල ඇත්තේ ඔහුගේම කටහඩ බවට රස පරික්‍ෂක වාර්තාවෙන්  තහවුරු වී තිබෙනවා. රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදියි ඔහුට ඇප නියම කෙරුණේ. අදාළ දුරකථන සංවාද සම්බන්ධයෙන් රජයේ රස පරික්‍ෂකවරයා සිදු කළ පරික්‍ෂණයේ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම හඩපටවල සදහන් කටහඩ රාමනායක මහතාගේම බවටයි එහිදී තහවුරු වී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2020 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්