රටට අහිතකර යෝජනාවලින් ඉවත් වීමට වත්මන් රජය තීරණය කර තිබුණත් මානව හිමිකම් කොමිසමෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Qei25humZfs&feature=youtu.be”]