මුල්පෙල පිතිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කළ යුතු බව ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළා.
තරඟ ජයග්‍රහණය සදහා එය ඉවහල් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී‍්‍ර ලංකා බටහිර ඉන්දිය කොදෙව් දෙවන එක්දින කි‍්‍රකට් තරඟය අද (26) පැවැත්වෙනවා. තරඟාවලිය ජයග්‍රහණය කිරිම මූලික අපේක්ෂාවක්.
තිසර පෙරේරා සහ වහිදු හසරංගට නිදහසේ පන්ද්රවට පහරදිමේ අවස්ථාව ලබාදි ඇති බවයි ශ්‍රී‍්‍ර ලංකා ක්‍රිකට් පුහුණුකරු පෙන්වා දුන්නේ. ප්‍රබල තර්ජනයක් ප්‍රතිවාදි කන්ඩායමට එල්ල කිරිමයි අපේක්ෂාව.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/Mickey-Arthur.jpg”]