fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙන් වැටී ළමයෙකු මියයයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 19:21

කොළඹ මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙන් වැටී ළමයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇතේ 16 හැවිරිදි පිරිමි ළමයෙක්. ඔහු මහ බැංකුවේ උසස් නිලධාරියෙකුගේ දරුවෙකු බවද වාර්තා වනවා.

මෙය සිය දිවි හානිකර ගැනීමක් බවටයි විශ්වාස කෙරෙන්නේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 19:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්