fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් හමුදාපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය චීනවරාය ගෝල්ෆ් පිටියේදී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 10:45

ගුවන් හමුදාපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය චීනවරාය ගෝල්ෆ් පිටියේදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෝල්ෆ් සංගමය සංවිධාන කල  ගුවන් හමුදාපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය ගුවන් හමුදා විනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ක්‍රිඩා පිටියේදී පැවැත්වුණා. ඒ ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන්. තරගාවලියේ පිරිමි ශුරතාව ලකුණු 40ක් ලබා ගනිමින් සුරේන්ද්‍ර ප්‍රේමතිලක හිමි කර ගත්තා. කාන්තා ශුරතාව ලකුණු 36ක් ලබා ගනිමින් නිලූ ජයතිකලක දිනා ගත්තා. ඉන්දුනිසියා තානාපති ගුස්ටි නගුරා ආර්ඩියස් හා මියන්මාර තානාපති හැන්තු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 10:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්