fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 රියෝ විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව චීලි රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගාරින්ට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 09:25

2020 රියෝ විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව චීලි රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගාරින්ට

2020 රියෝ විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව හිමි කර ගැනිමට චීලි රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගාරින් සමත් වුණා. ඔහු මෙම තරගාවලිය ජයගත් පළමු අස්ථාව මෙයයි.

රියෝ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට චීලි රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගාරින් සහ ඉතාලියේ ගියන්ලුකා මේගර් සුදුසුකම් ලබා ගත්තා. තරගයේ පළමු වටය 07ට 06 ක් සහ දෙවන වටය 07ට 05 ක් ලෙස ජයගැනිමට ක්‍රිස්ටියන් ගාරින් සමත් වුණා. මෙම ජයත් සමග ඔහු ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථාන 20 අතරට පැමිණිමට සමත්වීම විශේෂත්වයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 09:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්