පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැමිණිල්ලක් අද භාර දුන්නා. එම කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන කොමිසම වෙතයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරුණේ.
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු කරමින් එම ප්‍රහාරයට වගකිව යුතු දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට වහාම දඬුවම් දෙන ලෙස ඉල්ලමිනුයි උදය ගම්මන්පිල මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේ. අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ng9sZWsHsMI”]