fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලාවේ යුලිමාර් රෝහාස්ගෙන් නව ලෝක වාර්තාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 17:20

වෙනිසියුලාවේ යුලිමාර් රෝහාස්ගෙන් නව ලෝක වාර්තාවක්

ලෝක කුසලාන ගෘහස්ත මළළ ක‍්‍රීඩා ශුරතාවලියේ කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවිමට වෙනිසියුලාවේ  යුලිමාර් රෝහාස් සමත් වුනා.

ඇය දැක් වූ දක්ෂතාව මීටර් 15යි දශම හතරයි තුනක්. මීට පෙර 2004 වසරේදී එම වාර්තාව හිමි කව්වේ ටට්යානා ලෙබඩෝවායි. ඇය දැක්වූ දක්ෂතාව මීටර් 15යි දශම 36ක්.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 17:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්