ලෝක කුසලාන ගෘහස්ත මළළ ක්රීඩා ශුරතාවලියේ කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවිමට වෙනිසියුලාවේ යුලිමාර් රෝහාස් සමත් වුනා.
ඇය දැක් වූ දක්ෂතාව මීටර් 15යි දශම හතරයි තුනක්. මීට පෙර 2004 වසරේදී එම වාර්තාව හිමි කව්වේ ටට්යානා ලෙබඩෝවායි. ඇය දැක්වූ දක්ෂතාව මීටර් 15යි දශම 36ක්.