ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ දොම්පේ මැතිවරණ කාර්යාලය පසුගියදා විවෘත කෙරුණේ.
මෙම කාර්යාලය වීවෘත කෙරුණේ පූගොඩ ගගපාරේදීයී. ඒ සර්ව ආගමික වතාවත් මධ්‍යයේයි. මෙහිද අදහස් දැක්වූ නාලක ගොඩහේවා මහතා කියා සිටියේ ඉදිරි මහමැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ජනාධිපතිතුමාට ශක්තියක් වන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/aH7dcGAnjwE”]