විපක්ෂය ජනාධිපතිතුමාට සහාය නොදෙන්නේ දේශපාලන කුහකකම් නිසා
Related Articles
අද විපක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහාය නොදෙන්නේ දේශපාලන කුහකකම් නිසා බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
එහෙත් එදා මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සහයෝගය දුන් බවයි මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජන හමුවක් අමතමින්. මින්නේරිය ප්රදේශයේ දී මෙම ජන හමුව පැවැත්වුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ,