මුස්ලිම් කොංග්රසය, දෙමළ ජාතික සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධානවල සහාය ඇතිව නව එකමුතුවක් ගොඩනගන බව මුස්ලිම් කොංග්රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා පවසනවා.
මහනුවර පැවති මුස්ලිම් ක්රියාකාරී හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=9BAL__Y-Q60&feature=youtu.be”]