fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයේ ජය නවසීලන්තයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 13:01

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයේ ජය නවසීලන්තයට

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 07කින් ජයගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඔස්ට්‍රේලියාවේ පර්ත්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 07ක් දැවි ලකුණු 127ක් රැස් කළා. නායක චමරි අතපත්තු ලකුණු 41යි. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය ලබන 24වනදා ඔස්ට්‍රේලියාවට එරෙහි පැවැත්විමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 13:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්