fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්ත මැතිවරණයෙන් ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකයා ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 08:42

ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්ත මැතිවරණයෙන් ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක බර්නි සැන්ඩර්ස් ඉදිරියෙන් සිටින බව වාර්තාවනවා.

එළඹෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා ප්‍රාන්ත මට්ටමින් මැතිවරණ පැවැත්වෙනවා. නෙවාඩා ඡන්ද විමසුම පැවැත්වුණේ ඊයේ දිනයේදීයි. මෙම මැතිවරණයේ දී හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් ද කැපී පෙනෙන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බව සඳහන්. සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අද දිනය අවසන් වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 08:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්