fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට ජනතාව වගකීම ඉටුකළ යුතුයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 12:27

බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට ජනතාව වගකීම ඉටුකළ යුතුයි

රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සඳහා ජනාධිපතිතුමාට ශක්තිය ලබාදීමට බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම සඳහා ජනතාව සිය වගකීම ඉටුකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේජයන්ත මහතා පවසනවා. රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.

මහමැතිවණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. කෝට්ටේ පුරපති නීතිඥ මධුර විතානගේ මහතායි එම ජනහමුව සංවිධාන කර තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්