සුහුරු විදුලි මනු (smart meter ) නිෂ්පාදනය කිරීමේ ඉදිරි පියවරක් ලෙස ඉදිකෙරුණු ඉලෙක්ට්‍රොනික තරංග පෑස්සුම් කර්මාන්තශාලාව අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම මෙහි අරමුණයි. රජයට අයත් ඉලෙක්ට්‍රොනික කර්මාන්තශාලාවක් පැවතීම ශ්‍රී ලංකාව නව යුගයකට විවර කිරීමේ මූලික පියවරක් ද වනවා.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් අඹ පැළයක් රෝපණය කිරීමට ද අමාත්‍යවරයා එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Flzxu9d4Re4″]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/1-4.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/2-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/3-5.jpg”]