පක්ෂ පාට භේද අතහැර සියලු දෙනා රට වෙනුවෙන් එක්ව වැඩ කළයුතු බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
හිගුරක්ගොඩ පැවති ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/acfmQqlKZOA”]