fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප් ජනාධිපති කරවන්න රුසියාව උදව් කරන බව ඇමෙරිකා බුද්ධි අංශ පවසයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 17:52

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදි යළිත් තේරීපත්වීමට රුසියාව උදව් කරන බව ඇමෙරිකා බුද්ධි අංශ පවසනවා.

පසුගියදා පැවති බුද්ධි අංශ කමිටු රැස්විමේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ ට්‍රම්ප් ඔහුගේ වැඩ බලන බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ජෝශප් මැගුවර් ඊයේ දිනයේ පත් කර ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි මැතිවරණය සඳහා රුසියාවේ සහාය ලබා ගන්නා බව ඩිමොක්‍රොටික් පක්‍ෂ දේශපාලනඥයන් ද ප්‍රකාශ කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්