fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩාවේ අධිවේගී මාර්ගයක වාහන 200ක් එකිනෙක ගැටෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 17:26

කැනඩාවේ අධිවේගී මාර්ගයක වාහන 200 කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රබල සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් අනතුර සිදුවූ බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුවත් සමග මාර්ගය නොපෙනීයාම හේතුවෙන් සිදුවූ මෙම අනතුරෙන් අදාළ වාහන වලට ද දැඩි හානි සිදුව තිබෙනවා.

අනතුරත් සමග එම අධිවේගී මාර්ගය වසා දැමීමටයි කැනඩා බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 17:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්