සුදුසු පුද්ගලයන්ට නාම යොජනා ලබාදී නුසුදුස්සන් ඉවත් කිරීමට දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු බව පිරිසිදු දේශපාලනයක් සදහා වු පාර්ලිමේන්තු මන්ත්‍රි සාමුහිකය පවසනවා.
මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔවුන් මේ බව පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/dnQGsbkYP9M”]