fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂය ගැන අනුර කුමාරගේ දැක්ම

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 11:58

රටතුල ශක්තිමත් විපක්ෂයක් නැති බවත් එක්සත් ජාතික පක්ෂය ඡන්දයක් ආවිට පක්ෂය ඇතුලේ ගහමරා ගන්නා බවත්  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

හිගුරක්ගොඩ නගරයේ පැවති  ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශකළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්