fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට් තරඟාවලිය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 11:05

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (21) ආරම්භ වනවා.

මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව ඇතුලත්ව එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10ක්. පළමු තරගය අද (21) සත්කාරක ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සහ ඉන්දිය කාන්තා කණ්ඩායම අතර පැවැත්විමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01යි 30ට සිඩ්නිහිදි ආරම්භ වනවා. ඒ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට (22) පර්ත්හිදි පැවැත්වෙනවා.  ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 08 වනදා මෙල්බර්න්හීදී පැවැත්විමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 11:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්