fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 15:06

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. සිද්ධියෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ට්‍රක් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ. අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුවුණා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 48 දෙනෙකු ගමන් කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්