fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැති බව ඇමති දිනේෂ් කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 13:13

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැති බව අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඊට සහාය නොදෙන බවට පක්ෂනායක රැස්වීමේදී තීරණයක් ගෙන ඇති බැවින් එය ඉදිරිපත් නොකරන බැවින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.

මෙම අතුරු සම්මත ගිණුම ගෙන ඒමට  රජය තීරණය කළේ ඖෂධ වැනි අත්‍යවශ්‍ය සේවා සදහායි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්