රටට එරෙහි ජිනීවා යෝජනාවලින් ඉවත්විය යුතුයි යන තීරණයේ ජනාධිපතිතුමා මුලසිටම සිටි බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පවා එය අවධාරණය කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=4ZehvMr346c&feature=youtu.be&fbclid=IwAR3CVh3lL-sIjrMEYWrAlFVh_zLgD7X2hv12CnzKN1Oj9K7kqWCTOjhD_mA”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/samare.jpg”]