fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 12:24

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

අද(20) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වුණ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්