fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රකට ලේඛකයකු වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 10:23

ප්‍රකට ලේඛකයකු වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වුණා.

රාවණා පුරා වෘත්තය පිළිබඳ පර්යේශන ග්‍රන්ථ රැසක් ලියාපළ කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වන විට 78 වන වියෙහි පසුවුණා. රාවනා පුරාවෘත්තය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් ඇති කිරීමට ඒ මහතාගේ පර්යේශන තොරතුරු හේතුවුණා.  අභාවප්‍රාප්ත ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ දේහය මාතලේ මාදිපොල තලකිරියාගම පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු මාදිපොල සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්