fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ සැහැල්ලු ගුවන් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 09:11

ඕස්ට්‍රේලියාවේ සැහැල්ලු ගුවන් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් යානා දෙක ගැටී තිබෙනවා. නියමුවන් දෙදෙනාම අනෙක් යානා දැක නැති බවයි වාර්තා වන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වූ මෙම අනතුර පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගුවන් යානා දෙකම එන්ජින් දෙකක් සහිත සැහැල්ලු යානා බවයි ඕස්ට්‍රේලියා වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්