පළාත් කිහිපයක වැසි සහ සුළං අද (20) සිට තාවකාලිකව වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත් ඊට අයත්. හම්බන්තොට , පොලොන්නරුව සහ මුලතිව් දිස්ති්රක්වලද වැසි හටගැනිමේ හැකියාවක් පවතිනවා. ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 50 ට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.