fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන්ට සමඟ පුහුණු තරඟය වෙනුවෙන් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නම් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 15:31

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්විමට නියමිත දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරඟය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක‍්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුලත්. පළමු පුහුණු තරගයේදී නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශතකයක් ලබා ගත් උපුල් තරංග මෙම සංචිතයෙන් ඉවත් කර තිබිම විශේෂත්වයක්. දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න සහ භානුක රාජපක්ෂ ද සංචිතයට එක්කර තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන දෙවන පුහුණු තරගය හෙට කටුනායකදී පැවැත්විමට නියමිතයි.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 15:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්