fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුදින යාත්‍රා හිමියන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 12:57

බහුදින යාත්‍රා හිමියන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ධීවරයින්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට එක්වූයේ නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

බහුදින යාත්‍රා හිමියන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ දී පැවැත්වුණා. බහුදින යාත්‍රා හිමියන්ට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා මෙන්ම ඔවුන්ට සහන සැලසීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්