ජාතික සමගි බලවේගයේ ලකුණ හංසයා බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/HdN3VF32H4g”]